කර්මාන්ත ශාලා වසා තැබීමට ක්‍රියාකර ඇති බවයි, වාර්තා වන්නේ. කොරෝනා වසංගත ව්‍යාප්තිය යළි ඉහළ යාම, චීනය දැඩි අවදානම් තත්වයකට පත්කර තිබේ.
එළඹෙන 20 වැනිදා තෙක් එරට ප්‍රදේශ රැසක වෙළෙඳසැල් ද වසා තැබීමටයි, ක්‍රියාකර ඇත්තේ. තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් වන ශෙන්සෙන් සහ මිලියන ගණනක් ජනතාව වෙසෙන ජිලින් පළාත වසංගත ව්‍යාප්තියෙන් දැඩි බලපෑමට ලක් වූ ප්‍රදේශ ලෙසයි, සැලකෙන්නේ.
එම කලාපවලින්, වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් දෛනිකව හඳුනා ගැනේ. චීනයෙන් ඊයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,000කට ආසන්නයි.