‘ප්‍රචණ්ඩා’ තෙවැනි වරටත් නේපාලයේ අගමැති වෙයි

 ‘ප්‍රචණ්ඩා’ තෙවැනි වරටත් නේපාලයේ අගමැති වෙයි

නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය (එක්සත් මාක්ස්වාදී-ලෙනින්වාදී පක්ෂය) සමඟ ඇති කරගත් එකඟතාව මත  පුෂ්ප කමල් දහාල් හෙවත් ‘ප්‍රචණ්ඩා’ නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය.

හිටපු ගරිල්ලා නායකයායකු ලෙස කටයුතු කළ නව අගමැතිවරයා පත් වූයේ නේපාල කොංග්‍රසය ප්‍රමුඛ පක්ෂ පහේ පාලක සන්ධානයෙන් කැඩී යාමෙන් පසුව, පසුගිය මාසයේ පැවති මහ මැතිවරණයෙන් පසු නේපාලයේ දේශපාලන අවිනිශ්චිතතාවය නිමා කරමිනි.