ඇමසොන් සමාගම සේවක කප්පාදුවක

ඇමසොන් සමාගම සේවක කප්පාදුවක

ලොව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල භාණ්ඩ අලෙවි කිරීමේ සේවාවක් වන ඇමේසොන් සමාගමේ සේවය කරන ලක්ෂ තුනකට අධික සේවක සංඛ්‍යාවෙන් 6%ක සේවක සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

එම තත්ත්වය තුළ එහි සේවකයින් 18,000 කට අධික පිරිසකට තම සේවය අහිමි වන බවත්, පසුගිය කාලය තුළ මුහුණපෑමට ලක්වූ ආර්ථික අර්බුදය මෙයට බලපැ ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

ඇමසොන් පාලනාධිකාරිය පවසන්නේ මෙම තත්ත්වය ඉදිරියේදී වැඩිවීමට ලක් විය හැකි බවයි.