ඉන්දියාවේ ඔඩිෂා දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 260ක් දක්වා ඉහළට

ඉන්දියාවේ ඔඩිෂා දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 260ක් දක්වා ඉහළට

පසුගිය (02) දින නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ, බලසෝර් නගරයේ මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටීමෙන් පුද්ගලයන් 260කට අධික පිරිසක් මිය ගොස් සිය ගණනක් තුවාල ලබා තිබෙන බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දුම්රිය අනතුර එය මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුරුවලින් එකකි.

විදෙස් බවාර්තා අනුව මෙම අනතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 260කට වැඩි පිරිසක් මියගොස් 1000 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.