කම්හලක සිර වී සිටි යුකේ‍්‍රන සෙබළුන් 264 ක් මුදාගැණේ

කම්හලක සිර වී සිටි යුකේ‍්‍රන සෙබළුන් 264 ක් මුදාගැණේ

මරියුපෝල් නගරයේ වානේ කම්හලක සති ගණනාවක් සිරවී සිටි යුකේ‍්‍රන සෙබළුන් 264 දෙනෙකු මුදා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ අදාළ වානේ කම්හල පිහිටි ප‍්‍රදේශය රුසියානු හමුදා වටකර තිබීම හේතුවෙන් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් සති කිහිපයක් පුරා එම ස්ථානයේ සිර වී සිටි බවයි.

ජාත්‍යන්තර සංවිධානවල මැදිහත් වීමෙන් එහි සිටි සිවිල් වැසියන් පිරිසක් මීට පෙර මුදා ගැණුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කලේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image