කොවිඩ් ආසාදන ඉහළ යාමෙන් මැලේසියාව යලිත් Lockdown

කොවිඩ් ආසාදන ඉහළ යාමෙන් මැලේසියාව යලිත්  Lockdown

කොවිඩ් -19 ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් මැලේසියාව යලිත් සම්පූර්ණයෙන් වසා දැමීමට එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන ජුනි පළමු වනදා සිට 14 වනදා දක්වා රට සම්පූර්ණයෙන්ම වසා දැමෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 කෙසේ වෙතත් ලොක්ඩවුන්කර ඇති කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සහ ආර්ථික කටයුතු සම්බන්ධ ක්ෂේත්‍රයන්ට එම සංචරණ සීමා බල නොපාන බව සඳහන්.