Meta සමාගම සේවක කප්පාදුවක්

Meta සමාගම සේවක කප්පාදුවක්

Meta සමාගමේ කාර්ය මණ්ඩලයේ 10,000 සේවයෙන් ඉවත් කිරීමට සිදුවන බව එහි ප්‍රධාන විධායක නිලධාරී මාක් සකබර්ග් පවසයි.

මේ අතරට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඇතුළත් ය.