පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හිටිහැටියේම අතුරුදහන් වෙයි? [Video]

පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හිටිහැටියේම අතුරුදහන් වෙයි? [Video]

නේපාලයේ ගුවන් යානයක් අතුරුදන්ව ඇති බව එරට බලධාරීන් නිවේදනය කරයි.

අද(29) උදෑසන එම යානය අතුරුදන් වනවිට පොකාරා සිට ජොම්සොම් දක්වා ගමන් කරමින් තිබුණි.

එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 22ක් ගමන් කරමින් සිටි බව වාර්තා වේ.

ඉන් සිව් දෙනෙක් ඉන්දීය ජාතිකයින් වූ අතර තිදෙනෙක් ජපන් ජාතිකයින් ය.