නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06කට කොවිඩ්

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06කට කොවිඩ්
ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
 
එහෙත් එම කාර්යාලයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක්  පවසා තිබේ.
 
කෙසේ වෙතත් මේවන විට කොවිඩ් තෙවන රැල්ලේ ලෝකයේ ඉතාම බිහිසුණු ස්ථානයක ඇත්තේ ඉන්දියාවයි.
 

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image