ඉතාලියෙන් රුපියල් කෝටි 12 ක ඖෂධ ලැබෙයි

ඉතාලියෙන් රුපියල් කෝටි 12 ක ඖෂධ ලැබෙයි

ලංකාවට රුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරිය පොරොන්දු වී තිබෙන බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේරුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරිය පොරොන්දු වී තිබෙන අතර එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඉදිරි දිනවල මෙරටට ලැබීමට නියමිත බවයි.