කොරෝනා නිස මෙරටට එන්න නොහැකිව විදේශයේ සිරවී සිටි තවත් පිරිසක් දිවයිනට

කොරෝනා නිස මෙරටට එන්න නොහැකිව විදේශයේ සිරවී සිටි තවත් පිරිසක් දිවයිනට

කොරෝනා නිස මෙරටට එන්න නොහැකිව විදේශයේ සිරවී සිටි ලාංකිකයින් 198 දෙනෙකු අද අලුයම් කාලයේ දිවයින්ට පැමිණි බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 143 දෙනෙකු, මාලදිවයිනේ සිටි 53 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිටි දෙදෙනෙකු දිවයිනට පැමිණි පිරිස අතරට අයත්.

මීට අමතරව ඉන්දියාවේ රැඳී සිටි ලාංකිකයින් 98 දෙනෙකුද අද ඉදෑසන කාලයේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙන බවත් සඳහන්.

එලෙස පැමිණි සියළුම දෙනා ගුවන්තොටුපළ තුළදී පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කර තිබෙන අතර අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවත් වාර්තා වේ.

වැඩබිම