විදෙස්ගතව සිට එන ශ්‍රමිකයින්ගෙන් මුදල් ගැරිල්ලක් ගැන හෙලිදරව්වක්

විදෙස්ගතව සිට එන ශ්‍රමිකයින්ගෙන් මුදල් ගැරිල්ලක් ගැන හෙලිදරව්වක්
විදෙස්ගතව මෙරටට පැමිණෙන ලාංකික ශ්‍රමිකයින්ගෙන් අනිසි ලෙස මුදල් ගරා ගැනීමක් සිදුකරන බවත් ඔවුන් දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදල් මෙරටට පැමිණීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන හා පී.සී.ආර් පරීක්ෂණ කිරීමේදී අනිසි ලෙස මංකොල්ලකෑමක් සිදුකරන බවට සමාජ මාධ්‍ය ජාල හරහා වීඩියෝ පටයක් ප්‍රචාරය වෙයි.
 

බලන්න අහන්න ඔවුන් කියනා දේ. ඔබත් මෙවැනි දේ අත්විදින්නට ඇති. එමෙන්ම,ඉදිරි කාලයේ මෙරටට එන ලාංකිකයින්ට මෙවැනි සිදුවීම්වලට මුහුණපෑමට සිදුවිය හැකියි. එබැවින් දැනුවත් වෙන්න. ඔබේ මහන්සියෙන් උපයාගත් මිල මුදල් ආරක්ෂාකර ගන්න..

පහත ලින්ක් එකෙන් වීඩියෝපටය නැරඹිය හැකියි.