ඔබ ඉන්නේ කටාර්වලද?තානාපති කාර්යාලයේ මේ විශේෂ නිවේදනය ඔබටයි

ඔබ ඉන්නේ කටාර්වලද?තානාපති කාර්යාලයේ මේ විශේෂ නිවේදනය ඔබටයි

කටාරයේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින්ට වැදගත්වෙන නිවේදනයක් කටාර් ලක් තානාපති කාර්යාලයෙන් නිකුත්කර තිබේ.

එම නිවේදනයේ සඳහන් ආකාරයට රජයේ නිරෝධායනය සඳහා වූ සියලුම ලියාපදිංචි කිරීම් 2021 පෙබරවාරි මස 24 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි http://www.slembassy-qatar.com/ වෙබ් අඩවිය හරහා මාර්ගගතව පමණක් සිදුකරන බව දැනුම්දී තිබේ.

තානාපති කාර්යාලය නිකුත්කල සම්පූර්ණ නිවේදනය පහතින්....

153951886 246446473741403 4106138983323046977 n