විදේශයේ අසරණව සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

විදේශයේ අසරණව සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 315 දෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.

එම පිරිස ඕමානයේ මස්කට් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර පළමු කණ්ඩායම ලෙස 188ක් සහ දෙවන කණ්ඩායම ලෙස තවත් 127 දෙනෙකු එළෙස ගුවන් යානා දෙකකින් ගෙන්වාගෙන තිබේ.

ඔවුන් පිරිස නිරෝධායන ක්‍රියාවලිය සඳහා මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image