රටක් ජීවිත්කරවන විදෙස්ගත ශ්‍රමිකයිනි ඔබේ පොදු අයිතීන් වෙනුවෙන් එකතුවන්න!

රටක් ජීවිත්කරවන විදෙස්ගත ශ්‍රමිකයිනි ඔබේ පොදු අයිතීන් වෙනුවෙන් එකතුවන්න!
විදෙස්ගත ලාංකිය පුරවැසියන්ගේ එකමුතුව විසින් විදේශයේ සේවය කරන ලාංකිකයින් වෙනුවෙන් හඬක් නගමින් ශ්‍රම සුරා කෑම ,ඔවුන්ගේ මුදල් සූරාකෑම් මෙන්ම දිවයිනට පැමිණීමේ අයිතිය,නිරෝධායන සහන ලබා දීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඒ සම්බන්ධයෙන් රජයට බලකරන උද්ඝෝෂණය හා සංදේශයක් බාරදීමට කටයුතු කර තිබේ.
 

"රටක් ජීවිත්කරවන විදෙස්ගත ශ්‍රමිකයිනි ඔබේ පොදු අයිතීන් වෙනුවෙන්  හඬක් නගන්න අප හා එක්වන්න"  යන මූලික තේමාව පෙරදැරිව මෙම උද්ඝෝෂණය හා සංදේශය භාරදීම කටයුතු කර තිබේ.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්...

 

161063444 267570138144210 5474130285261215470 n

161406243 267570298144194 6369500786753405612 n

161000075 267570204810870 6570709776237366478 n