
සෞදි අරාබියේ සිට දිවයිනට යාමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට සෞදි ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුවත් කිරීමක් කර තිබේ.
මෙම නිවේදනය කොවිඩ් එන්නත ලබාගත් දිවයින්ට යාමට සිටින ලාංකිකයින්ට වැදගත් වෙන අතර එම නිවේදනයට අනුව කෝවිඩ් 19 එන්නත සෞදි අරාබියේදී ලබාගත් මගීන් ශ්‍රී ලංකාව වෙතයාමට පැය 48 පෙර පීසීආර් පරීක්ෂණයක් සිදු කර එහි ඉංග්‍රීසි භාෂාවෙන් නිතුත්කළ වාර්තාව සෞදි අරාබියේ සහ ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපල වලදී බලධාරීන්වෙත අවශ්‍යතාවය අනුව ලබාදිය යුතු අතර සිය ගමන නිමවන තෙක් එය තමාවෙත තබාගත යුතු බව සිහිපත්කර දී තිබේ.