ඉතාලියේ ලාංකිකයින්ට කොන්සල් කාර්යාලයෙන් දැනුවත් කිරීමක්!

ඉතාලියේ ලාංකිකයින්ට කොන්සල් කාර්යාලයෙන් දැනුවත් කිරීමක්!
ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් එරට වෙසෙන සියළුම ලාංකිකයින්ට වැදගත්වෙන නිවේදනයක් නිකුත් කර තිබේ.
 
එම නිවේදනයට අනුව කොන්සියුලර් සේවාවන් ලබා ගැනීම සම්බන්ධයෙන් වැදගත් දැනුදීමක් කර තිබෙන අතර පහත සඳහන් දිනයන්හි කොන්සල් කාර්යාලය මහජන සේවාවන් සඳහා විවෘත නොකරන බව නිවේදනය කර ඇත.
 

සම්පූර්ණ නිවේදනය පහතින්...

165334916 2821729401414151 1676999247332680118 o