කුවේටයේ සේවය ගිය ලාංකික තරුණියක් අවාසනාවන්ත ලෙස මියයයි
කුවේටයේ සේවයට ගිය ලාංකික තරුණියක් එරටදී අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් වාර්තා වේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කුවේටයේ පරවානියා ප්‍රදේශයේ අල් අර්බිඩ් සංකීර්ණයේ සේවය කරමින් සිටි බී.ඩී.චාන්දනී ප්‍රීති කුමාරි යන අයයි.

