එන්නත ලබා දීම ප්‍රමාද වීමට හේතුව පරීක්ෂණ සඳහා සිදුවූවක් බවයි කුවේට් රජය පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව නැවතත් එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය සිදුවෙන අතර පෙර පැවති ක්‍රමවේදයටම අනුව ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන SMS පණිවිඩයක් මාර්ගයෙන් ලියාපදිංචි වීමෙන් පසු ලබා දෙන දිනයේදී එන්නත ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
ඔබ කුවේටයේ සිටින අයෙක් නම් මේ පණිවිඩය ඔබේ මිතුර මිතුරියට බෙදා හරින්න. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි සෑම විටම ප්‍රවේශමෙන් සිටින්න. ආරක්ෂාකාරි ක්‍රියාපිළිවෙත් අනුගමනය කරන්න. සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්න.
