එක්සත් අරාබි එමීරයේ ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්!

එක්සත් අරාබි එමීරයේ ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්!

එක්සත් අරාබි එමීරයේ ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එම නිවේදයනට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය මගින් ශ්‍රී ලාංකිකයින්ට නැවත එරටට පැමිණීම සඳහා පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සම්බන්ධයෙන් අබුඩාබියෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ සබදතා හා ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශය සමග නිරන්තරයෙන් සාකච්ඡා පවත්වාගෙන යන බවත් ඒ සම්බන්ධයෙන් සුබදායී පිළිතුරක් ලද වහාම ලාංකිකයින් දැනුවත් කරන බවත් දැනුම්දී ඇත.


තානාපති කාර්යාලයේ නිවේදනය පහතින් වෙයි...

 

abudabi

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image