රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණය ගැනීමට සිදුවනු ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.