එසේ රැඳී සිටින අයවලුන් ශ්රී ලංකාවට යැවීමට අවශ්ය කටයුතු කුවේට් රජය හා එක්ව නීත්යානුකූල අන්දමින් තානාපති කාර්යාලය විසින් සිදු කරන බවත්, ඉහත සඳහන් කර ඇති වීඩියෝ පටයෙන් ප්රකාශ කරන පරිදි කටයුතු කිරීමට යාම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය කිසිඳු වගකීමක් නොගන්නා බවද වැඩිදුරටත් දන්වමු.