කුවේට් ලක් තානාපති කාර්යාලයෙන් නිවේදනයක්!

කුවේට් ලක් තානාපති කාර්යාලයෙන් නිවේදනයක්!
කුවේටයේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින්ට වඩා වැදගත් වෙන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කුවේට් ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ සිහිපත් කිරීමක් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි...
 
සේවා ගිවිසුම් අවසාන වී තවදුරටත් හාම්පුතා ළඟ නීත්යානුකූලව රැඳී සිටින (ගමන් බලපත්රය සහ වීසා සහිතව), ශ්රී ලංකාවට යෑමට අවශ්ය නමුත් හාම්පුතා විසින් අවසර ලබා නොදෙන ගෘහ සේවක මහත්ම මහත්මීන් හා රියදුරු මහත්වරුන් ඇත්නම්, දුරකථන අංක 65000118 ට ගමන් බලපත්ර කොපියක් සමඟ පහත සඳහන් විස්තර වට්ස් අප් (WhatsApp) පණිවිඩයක් මඟින් අප වෙත එවන්න.
1. නම
2. ගමන් බලපත්ර අංකය
3. කුවේට් දුරකථන අංකය
4. ශ්රී ලංකා ජාතික හැඳුනුම්පත් අංකය
5. ඔබගේ පැමිණිල්ල හෝ ඉල්ලීම
6. කුවේට් දුරකථන අංකය
7. කුවේට් හැඳුනුම්පත් අංකය
8. කුවේට් වෙත පැමිණි දිනය
9. කුවේට් ලිපිනය
10. කුවේට් හාම්පුතාගේ (Sponsor) නම සහ දුරකථන අංකය
තානාපති කාර්යාලය - කුවේට්

2021- 07- 25