කොරියාවේ සේවයට ගිය තවත් ලක් තරුණයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතය හැර යයි

කොරියාවේ සේවයට ගිය තවත් ලක් තරුණයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතය හැර යයි
කොරියාවේ සේවයට ගිය තවත් ලක් තරුණයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතය හැර ගිය පුවතක් වාර්තා වේ.
 
මෙලෙස මරණයට පත්ව ඇත්තේ තුෂාර බණ්ඩාර නම් තරුණයායි.සේවා ස්ථානයේදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
 
සෑම වසරකම පාහේ දකුණු කොරියාවේ සේවය කරන ලාංකිකයින් කිහිප දෙනෙකුම මෙවැනි හදිසි අනතුරු වලට ලක්වීමෙන් ජීවිතය හැර යන බව ඔබ අප දන්නා කරුණක්.
 
ඔබත් කොරියාවේ සේවය කරන අයෙක් නම් ආරක්ෂාකාරීව සේවයේ යෙදෙන්න.හැකි සෑම විටම අවදානයෙන් සැලකිල්ලෙන් නිෂ්පාදන යන්ත්‍ර භාවිතා කරන්න.
 
korea
 

thyshara