එම කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය පැවසුවේ කොවිඩ් එන්නත් ලබාදීම සඳහා සිය ආයතනයේ ලියාපදිංචිවී සිටීම අනිවාර්ය සාධකයක් සේ සලකන බවයි.
නෞකාවල සේවයට එක්වන පුද්ගලයින්, විදෙස් සමාගම් සමඟ ගිවිසුම්ගතව හෝ කොන්ත්‍රාත් පදනම මත විදෙස් රැකියා සඳහා යොමුවන ඇතැම් පිරිස් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවන අවස්ථා දක්නට ලැබෙනවා.
