පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් 1052 ද, සාමාන්‍ය පෙල සමත් සිසුන් 2084 ද, උසස් පෙල සමත් සිසුන් 405 ද ඒ අතරට අයත්. වැඩිම සිසුන් සංඛ්‍යාව වන 902 දෙදෙනෙකු ශිෂ්‍යත්ව ලබාගැනීමට සුදුසුකම් ලබා ඇත්තේ නැගෙනහිර පළාතෙන්.
1996 වර්ෂයේදී, ආරම්භ වූ මෙම වැඩසටහන යටතේ සිසු දරුවන් 44,940 දෙනෙකුට රුපියල් මිලියන 900 කට අධික මුදලක ශිෂ්‍යත්ව ලබාදී තිබෙනවා.
