
විදේශ රැකියාවක් සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබා දී තිබේ.
කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවලට ලැබී ඇති හෝටල්/අවන්හල්/භෝජනාගාර රැකියා සඳහා "විදේශ රැකියා පොළ" සම්බන්ධයෙන් දැනිවත් කිරීමේ සූම් සාකච්ඡාව 2021.10.16 වෙනි දින පෙ.ව. 10.00 සිට පැවැත්වෙයි.
මේ අවස්ථාව මඟහැර ගන්න එපා..සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි..