ඕස්ට්‍රේලියාවේ සිටින සියලු දෙනාට රජයෙන් නිවේදනයක්

ඕස්ට්‍රේලියාවේ සිටින සියලු දෙනාට රජයෙන් නිවේදනයක්

පූර්ණ එන්නතකරණයට ලක් වූ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට විශේෂ අවසරයකින් තොරව විදේශගත වීමට අවසර ලබා දී තිබේ.

ඒ අනුව ලබන මස 01 වැනිදා සිට අදාළ ලිහිල් කිරීම් ක්‍රියාත්මකයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විශේෂ නිදහස් කිරීමකින් තොරව මාස 18කට වැඩි කාලයක් ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට විදේශගත වීමට අවසර හිමි වුණේ නැහැ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image