විදේශ රැකියා සඳහා පිටත්වෙන අයටත් මෙවර අයවැයෙන් සහන

විදේශ රැකියා සඳහා පිටත්වෙන අයටත් මෙවර අයවැයෙන් සහන

රැකියා සඳහා විදේශ ගතවන්නන්ට ලබාදෙන පුහුණුව පුළුල් කිරීම සම්බන්ධයෙන් 2022 අයවැයෙන් අවදානය යොමුකර තිබේ.

"රැකියා සඳහා විදේශ ගතවීමේදි ලබාදෙන පුහුණුව පුළුල් කිරීමට කටයුතු කරනවා. විදේශ රැකියා අවස්ථා පුළුල් කරනවා. හරිත බැඳුම්කර මූල්‍යකරණය ලබාගැනිම සඳහා රුචිකත්වයක් දක්වන විදේශිකයන් සමග සාකච්ඡා කරනවා. "යනුවෙන් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබත් විදේශ රැකියාවක් අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් සාර්ථක පුහුණුවක් යටතේ පුහුණු ශ්‍රමිකයෙකු ලෙස හොඳ වැටුපකට විදේශ ගතවීමට ඉදිරි කාලයේ අවස්ථාව සැලසෙනු ඇත.