පෝලන්තය, ඊශ්‍රායලය, රුමේනියා, එංගලන්තය වැනි රටවලින් විදේශිකයින්ට වැඩි රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයත්,විදේශ රැකියා ඒජන්සි හා විදේශ කටයුතු අමාත්‍යාංශයත් එකතුවී 2022 සිට ඉදිරි වසර 03ක් සඳහා සැලැස්මක් සකසන බවත්ය.
සම්පූර්ණ වීඩියෝ පටය පහතින් නරඹන්න...