2022 වසරේ කොරියාවේ වැටුප් වැඩිවීම ගැන ඔබ දන්නවාද?
2022 වර්ෂයට අදාළව දකුණු කොරියාවේ ශ්‍රමිකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ඔබ දැනුවත්ද?
ඔබ දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් හෝ දැනට දකුණු කොරියාවේ සේවය කරන අයෙක් නම් මේ ආරංචිය ඔබට වඩාත් සුබ වෙනු ඇත.
වැටුප් වැඩිවීම ගැන දල සඳහනක් පහතින්...
මෙම වැටුප් වැඩිවීම නිෂ්පාදන, ධීවර, ඉදිකිරීම් කෘෂිකාර්ම යන සෑම ක්ෂේත්රයක් සදහාම අදාල වේ.
පැයක සාමාන්ය වැටුප වොන් 9160
අතිකාල පැයක වැටුප වොන් 13720
පැය 209 මූලික වැටුප වොන් 1,914,440
පැය 226 (සේවකයින් 5ට අඩු) මූලික වැටුප 2,070,160
රාත්රී දීමනාව වොන් 4580