කොරියාවේ තවත් ලාංකික තරුණයෙකුගේ නික්ම යාම -ප්‍රවේශම් වෙන්න!
කොරියාවේ සේවය සඳහා විදේශගත වූ ලාංකික තරුණයෙකු පසුගියදා අනතුරකට ලක්ව මරණයට පත්ව තිබේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොරියාවේ ධීවර අංශයේ සේවය කළ කමල් නාත් නම් ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
