විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට රජයෙන් හදිසි දැනුම්දීමක්!

විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට රජයෙන් හදිසි දැනුම්දීමක්!
විදෙස්ගතවීම අපේක්ෂා කරන පුද්ගලයින්ට ඒ ඒ රටවල අවශ්‍යතා පරිදි කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලබා දීමට පියවර ගෙන තිබෙන අතර ඒ ඒ රටවල්වල අවශ්‍යතාවයට අනුව මාත්‍රා අවශ්‍ය නම් ඒ වෙනුවෙන් පියවර ගත හැකි බව සෞඛ්‍ය සේව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂ.. වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර තිබේ.
 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා ප්‍රකාශ කළේ,සෞඛ්‍ය සේවා ජනරාල්වරයාගේ අනුදැනුම මත එම ඉල්ලීම් සපුරා දිනය හැකි බවයි.