කටාරයේ සේවය කරන ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්!

කටාරයේ සේවය කරන ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්!

කටාරයේ සේවය කරන ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව තානාපති කාර්යාලය විසින් 2022 මාර්තු මස පළමුවෙනි දින සිට ක්‍රියාත්මකවන පරිදි අන්තර්ක්‍රියාකාරී හඬ ප්‍රතිචාර (IVR) මත පදනම් වූ නව දුරකථන අංකයක් +974 44998660 හඳුන්වා දී තිබේ.

තානාපති කාර්යාලය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්...

 111