ප්‍රංශයේ ලාංකිකයෝ මහජන අරගලයට සහය දී දෙවැනි වරටත් වීදි බසී

ප්‍රංශයේ ලාංකිකයෝ මහජන අරගලයට සහය දී දෙවැනි වරටත් වීදි බසී
ප්‍රංශයේ ලාංකිකයෝ මහජන අරගලයට සහය දී දෙවැනි වරටත් විරෝධතාවයේ නිරත වී තිබෙන බව වාර්තා වේ. ජානාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් සහ පාස්කු ප්‍රහාරයේ චූදිතයින් හෙළිකොට වහාම ඔවුන්ට දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලමින් මෙලෙස ප්‍රංශයේ වෙසෙන ලාංකිකයින් විසින් විරෝධතාවය සංවිධානය කර තිබුණි.
 

පසුගිය අප්‍රේල් 21 වෙනි දින සවස පැරීසියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක වූ අතර ජාති,ආගම්,දේශපාන භේදයකින් තොරව එය ක්‍රියාත්මක විය.

11