රටවල් හතරක තැපැල් භාණ්ඩ භාරගැනීම තාවකාලිකව අත්හිටුවයි

රටවල් හතරක තැපැල් භාණ්ඩ භාරගැනීම තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමාකිරීම සහ අත්හිටුවීම හේතුවෙන් ඇමෙරිකාව, නෙදර්ලන්තය, ඊශ්‍රාලය සහ රුසියාව යන රටවල්වලට තැපැල් භාණ්ඩ භාරගැනීම නවැත දැනුම් දෙනතුරු අත්හිටුවූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අභ්‍යන්තර තැපැල් ප්‍රවාහනය ද ප්‍රමාද විය හැකි බවයි එතුමා වැඩිදුරටත් සඳහන් කළේ.