රටෙහි පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2022.07.15, 17 සහ 19 දිනයන් හි පැවැත්වීමට නියමිතව තිබූ පහත සඳහන් විභාග අවලංගු කර ඇති බව ජපානයේ ආගමන සේවා එජන්සි ආයතනය දන්වා සිටියි.
තවද, රටෙහි පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී පැවැත්වෙන ඉහත විභාග දිනයන් සංශෝධනය හෝ අවලංගු කිරීමට සිදුවිය හැකි බවද ජපානයේ ආගමන සේවා එජන්සි ආයතනය දන්වා ඇත.
