අද සිට පාස්පෝර්ට් ගාස්තුව ඉහලට

අද සිට පාස්පෝර්ට් ගාස්තුව ඉහලට

අද (17) දිනසිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙවර අයවැයෙන් ගමන් බලපත්‍ර ගාස්තුව වැඩිකිරීමට යෝජනා කර තිබුණි.

මේ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී සාමාන්‍ය සේවා යටතේ රුපියල් 5,000ක් දක්වා ද, එක්දින සේවා ගාස්තුව රුපියල් 20,000ක් දක්වා ඉහළ දමා ඇත.

ගාස්තු වැඩිවන ආකාරය පිළිබඳ නිවේදනය පහත දැක්වේ.