රන් පැළඳ එන්නන්ට අවවාදයක්

රන් පැළඳ එන්නන්ට අවවාදයක්

ගුවන් මගීන් අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැලැඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව මුදල් රාජ්‍ය ඇමතිවරයා පවසා ඇති අතර, විදෙස්ගතව පැමිණෙන ශ්‍රමිකයින්ට හෝ සාමාත්‍ය ගුවන් මගීන්ට අදාළ තීරණයෙන් කිසිඳු පීඩාවක් ඇති නොවන බව වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී අනුව ආනයන අපනයන පාලක ජෙනරාල් කේ අවසරයකින් තොරව යන යන 22 ට වැඩි රන් භාණ්ඩ කොළඹ ගුවන් මගින් පැමිණීම අත්හිටුවන බව රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේය