ඒ ඊයේ(18) දිනයට යෙදෙන ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමිනි.
ශ්‍රී ලාංකික කාන්තාවන්ට විදේස් ගෘහ සේවයේ යෙදීම සඳහා උසස් ප්‍රතියෙන් යුත් පුහුණුවක් ලබාදීමට සුළසුම් කර ඇති බවත් එම පුහුණු වැඩසටහන ලබන වසරේ ආරම්භ කිරීමට නියමිතව පවතින බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.
