විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන්ට කාර්යාංශයෙන් හිමි ප්‍රතිලාභ දෙගුණ වෙයි

විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන්ට කාර්යාංශයෙන් හිමි ප්‍රතිලාභ දෙගුණ වෙයි
මේ වනවිටත් විදේශ සේවා නියුක්තියේ සිටින සහ රැකියාවේ ගැටළු සහිත විගමණික ශ්රමිකයන්ගේ දරුවන්ට රුපියල් 5,000.00ක පාසල් උපකරණ ලබා දීමේ වැඩ සටහන රුපියල් දාහාදහක් 10,000.00 දක්වා වැඩි කර තිබෙන බව වාර්තා වේ.
 
ශ්රී ලංකාවේ ඔබ පදිංචි ප්රදේශයේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරී වෙතින් හෝ,ආසන්නම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලය වෙතින් මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙන හෙයින් පවුලේ අයෙකු එම නිලධාරීයෙක් වෙත යොමු කිරිමට උනන්දු වෙන්න.
 
වැඩි විස්තර සඳහා කළමනාකරු (සුභසාධන )
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අංක 234,ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත කොස්වත්ත බත්තරමුල්ල.
දුරකථන අංකය 0112864117
ඊමේල් ලිපිනය mgr_wel@slbfe.lk
mgr_wel2@slbfe.lk
හෝ කාර්යාංශයේ 24 පැය තොරතුරු මද්යස්ථානය

(මෙම ප්රතිලාභ ඔබගේ දරුවාගේ අඩ්යාපන කටයුතු කිරීම වෙනුවෙන් අදාළ නොවුණත්,එවැනි අවශ්යතාවය තිබෙන ශ්රී ලාංකික විගමණික ශ්රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් දැනුවත් කිරීමට උනන්දු වන්න.)

උපුටා ගැනීම -විගමනික සම්පත් මද්යස්ථානය ෆෙස්බුක් පිටුව

1

2

3