කාර්යාංශයෙන් මේ විශේෂ දැනුවත්කිරීම රට රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබටයි

කාර්යාංශයෙන් මේ විශේෂ දැනුවත්කිරීම රට රැකියා අපේක්ෂාවෙන්  සිටින ඔබටයි

එතෙර රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ලාංකික ශ්‍රමිකයින්ට අතිශය වැදගත්වෙන නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත්කර තිබේ. එම නිවේදනයට අනුව විදේශ රැකියා අපේක්ෂිත සියළුම දෙනාට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන සම්බන්ධ කරගනිමින් 2023.03.16 එනම් හෙට දිනයේ පෙරවරු 10.00 සිට රැකියා පොළ වැඩසටහන සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බව සිහිපත්කර දී තිබේ.

කාර්යාංශය නිකුත්කල සම්පූර්ණ නිවේදනය පහතින්...

2