එරට සේවයේ නියැලෙමින් සිටියදී මත්වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මෙම තරුණයා මරණයට පත්ව තිබෙන අතර මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන දිනිදු කේ.පියසේන නම් තරුණයායි.