කොරියන් විභාගයට පෙනී සිටීමට සුදානමින් සිටින ඔබට කාර්යාංශයෙන් හදිසි දැනුම්දීමක්!

කොරියන් විභාගයට පෙනී සිටීමට සුදානමින් සිටින ඔබට කාර්යාංශයෙන් හදිසි දැනුම්දීමක්!
කොරියන් විභාගයට පෙනී සිටීමට සුදානමින් සිටින රැකියා අපේක්ෂකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්  හදිසි දැනුම්දීමක් නිකුත්කර තිබේ.
 

එම නිවේදනයට අනුව කොරියානු භාෂා පරික්ෂණයට අදාලව විභාග පැවැත්වීමට නියමිතව තිබු දින කිහිපයක විභාග කාලසටහන් වෙනස්කොට තිබෙන අතර එළබෙන මහමැතිවරණය හේතුවෙන් එම කාලසටහන් වෙනස්වූ බව මෙලෙස දැනුම්දී ඇත.

එම නිවේදනය පහතින්..

1