ඔබ විදේශයේ සිටින අයෙක්ද? 21 සිට දිවයිනට ගෙන්වීමේ කටයුතු සිදුවන්නේ මෙහෙමයි

ඔබ විදේශයේ සිටින අයෙක්ද? 21 සිට දිවයිනට ගෙන්වීමේ කටයුතු සිදුවන්නේ මෙහෙමයි
එළැඹෙන 21 වැනි දා ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමග කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම  නිවේදනය කර තිබේ.
 
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජිව් සූරියආරච්චි මහතා ප්‍රකාශකර ඇත්තේ, සංචාරකයින්, ශ්‍රී ලාංකික සිසුන්, විදෙස් ශ්‍රමිකයින් සහ විදෙස් ආයෝජකයින් ලෙස කාණ්ඩ 04ක් යටතේ පිරිස් දිවයිනට ගෙන්වා ගන්නා බවයි.