රාජ්‍ය සේවක වැටුප් ගැන සුබ ආරංචියක්!

salary-1

රාජ්‍ය සේවකයින්ගේ හා විශ්‍රාමකයින්ගේ වැටුප් අප්‍රේල් මස 10ට පෙර ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

සමෘද්ධි දීමනාද මේ සමග ගෙවන බවද ඔහු පවසනවා.

 

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image