බීබීසී මාධ්‍ය ආයතනය විසින් 2022 වසරේ දී ලොව වඩාත්ම බලපෑමක් ඇති කළ විශිෂ්ඨ කාන්තාවන් 100 දෙනකු නම් කර තිබේ.
ඒ අතර, අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සිටී.