සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද (16) සිට වර්ජනය කරන බව දන්වයි

සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද (16) සිට වර්ජනය කරන බව දන්වයි

සෞඛ්‍ය වෘත්තීය සමිති, 2024.01.16 වෙනිදා සිට නැවත වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් දන්වා සිටී.

එම ලිපිය පහතින් දැක්වේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image