මැයි 2 රජයේ නිවාඩු දිනයක් කරයි

මැයි 2 රජයේ නිවාඩු දිනයක් කරයි

මැයි මස 2 වැනිදා සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කල බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර කම්කරු දිනය වන ලබන 1 වැනිදා ඉරිදා දිනයක් වීම නිසා මෙම නිවාඩුව ලබාදී තිබෙන බවයි.