සිසු හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ 20 සහ 21 දිනවල දී

සිසු හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ 20 සහ 21 දිනවල දී

සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා ගම්පහ, කළුතර, කොළඹ හා කෑගල්ල දිස්ත්‍රික්ක වලට අදාල සම්මුඛ පරීක්ෂණ 2024.01.20 සහ 21 දෙදින කොළඹ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා සදහන් කරයි. ‍

මීට අදාල තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව (https://www.health.gov.lk/) පරිශීලනය මගින් ද ලබාගත හැක.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image